Wednesday, March 24, 2010

හුදෙකලාව

පාළුවෙන් තනිකමෙන් වැලපෙන
හදවතේ රාවය නිසා
දෙනෙත පියවා නිදා ගන්නට
අනේ තාමත් බැරි වුණා

මගේ උර මත තියාගෙන හිස
ඉඳින්නට ඔබ නැති නිසා
නීල ‍දෙනෙතින් ගයන පෙම් කවි
අසාගන්නට බැරි වුණා

මගේ තනිකම බෙදාගන්නට
කෙනෙකු මා ලඟ නැති නිසා
තනිව හඬනා හදවතේ දුක
කියාගන්නට බැරි වුණා

4 comments:

  1. thaniyata kello nethiwata karanna weda one tharam weda thiyanawa poddak hithala balanna

    ReplyDelete
  2. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ තවත් සිංහල බ්ලොග්කරුවෙක් සාදරයෙන් පිලිගන්නවා !

    ReplyDelete
  3. හුදෙකලා හැඟීම ලස්සනට පද පෙලට නගල තියනව.

    ReplyDelete
  4. ලස්සමයි මචං උඹේ කවිහිත..........තනිකම කියන්නේ පොදුවස්තුවක්...ඔය කටුක බව කවදාකහරි හැමොටම ජිවිතෙදි අත්විදින්න වෙනදෙයක්...... උඹට වගේම මටත්.......

    ReplyDelete